මුඛ ආවරණ අලෙවිය සීඝ‍්‍රයෙන් ඉහලට… කොළඹ මුඛ ආවරණ හිගයක්..

2020-01-27 05:40:00       724
feature-top
කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් කොළඹ සහ ඒ ආසන්න නගරවල පිහිටි ඔසුසැල්වල මේ මුඛ ආවරණ වැඩි වශයෙන් කළ වෙන බව වාර්තා වේ.

කොළඹ නගරයේ බොහෝ ඔසුසල් වල මුහුණු ආවරණ අඩවිය ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර ඇතැම් ඔසුසල් වල මුඛ ආවරණ විකිණී අවසන් වී තිබේ.

මෙසේ මුඛ වැඩිපුර මිලදී ගන්නේ මෙරට සිටින චීන ජාතිකයන් බව රාජ්‍ය ඔසුසලේ සේවකයන් කියා සිටිති
(under the courtesy of lankacnews.com news web)

More News »