රනිල්-සජිත් පිල් දෙකම අතහරී.. බදියුදීන් මැතිවරනයේදී තනිව තරග වදී…

2020-01-25 04:30:00       727
feature-top
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බදියුදීන් මහතාගේ පක්ෂය වෙනම තරග කිරීමට සූදානමක් ඇති බව වාර්තාවෙයි.

ඔහුගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය දැනට එක්සත් ජාතික පෙරමුණ සමග සම්බන්ධ වී කටයුතු කරයි.

ඉදිරි මැතිවරණයේ දී ඔවුන් වෙනම තරඟ කිරීමට තීරණය කර ඇති අතර එම පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් බහුතරයක්ද ඊට එකග වී තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »