රන්ජන් ගහන ගහන කොලේ පරාදයි.. කාන්තාවක් මාධ්‍ය හමුවක..

2020-01-25 08:58:00       859
feature-top
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් අසත්‍ය බව කියමින් කාන්තාවක් මාධ්‍ය හමුවක් පැවැත්වූවාය.

ඇය සතොස ආයතනයේ සේවිකාවකි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විරුද්ධව ඇති නඩුවක මුදල් ලබාගෙන සාක්ෂි වෙනස් කළේ යැයි රාමනායක මන්ත්‍රීවරයා විසින් එල්ල කළ චෝදනාවට ඇය සිය නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ පිළිතුරු දුන්නා ය.
(under the courtesy of lankacnews.com news web)

More News »