නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට නව ආණ්ඩුවත් කෝටි 50ක් ගෙවලා..

2020-01-24 03:39:00       725
feature-top
මාලමේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට නව ආණ්ඩුව විසින්ද රුපියල් මිලියන පන්සීයක් ගෙවා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ වන විටත් රජයට පවරාගෙන නැති එම රෝහල වෙනුවෙන් මසකට කෝටි 25ක් වියදම් කරන්නේ පාර්ශව තුනක් විසින් අත්සන් කල නීති විරෝදී ලිපියකට අනුව බවත් යයිද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

ජනාධිපති ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පැමිණිලි කරල බවද ලේකම්වරයා තොලඹදී මාඡු්‍ය අමතමින් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »