රන්ජන් කිසිදු හඬපටයක් සභාගත කර නෑ…- පාර්ලිමේන්තුව නිවේදනය කරයි..

2020-01-23 11:55:00       722
feature-top
මේ මොහොත වනතුරුත් කිසිදු හඬ පටයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බව අද පාර්ලිමේන්තුවේදී හෙළි විය.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම මේ බව සඳහන් කළේය.

කෙෙසේ වෙතත් ඊයේ පස්වරුවේ රාමනායක මන්ත්‍රීවරයා විසින් සඳහන් කර තිබුණේ තමන් සතු හඬ පහළොස් දහසක් පමණ පාර්ලිමේන්තුවට භාර දුන් බවයි.

මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද එය තම ට්විටර් ගිණුම ඔස්සේ සනාථ කර තිබිණි.
(under the courtesy of lankacnews.com news web)

More News »