රන්ජන්ගේ ටොම් පචයක් විනිසුරු පද්මිණි රණවගේ හඬ පටයෙන් මාට්ටු වේ…

2020-01-23 09:35:00       723
feature-top
දුමින්ද සිල්වාගේ තීන්දුව දුන් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක හා ඇගේ දරුවාට මරණ තර්ජන තිබූ බවට රන්ජන් රාමනායක එජාප මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය අසත්‍ය එකක් බව සිංහලේ සංවිධානය සඳහන් කරයි.

පද්මිණී රණවක හිටපු විනිසුරුවරිය සහ රංජන් රාමනායකගේ හඬපටයක් ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කරන ලදී.

එම හඬපටයේ දැක්වෙන්නේ හිටපු විනිසුරු පද්මිණී රණවක විසින් තමනට හෝ දරුවාට කිසිදු මරණ තර්ජනයක් එල්ල නොවූ බව රාමනායක මන්ත්‍රීවරයාට පවසන ආකාරයයි.

අදාල හඬපටවල ඇත්තේ තම කටහඬ යයිද රණවක මහත්මිය විසින් පිලිගෙන ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »