තවත් ‘බැක් සයිඩ්’ එකක් හෙලි වෙයි.. රනිල්ගේ කැමැත්තෙන් පිරිමි නර්ස් පාර්ලිමේන්තුවට..

2020-01-23 09:13:00       722
feature-top
වෘත්තීය සමිති නායකයෙකු සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස මෙතෙක් කටයුතු කරන ලද සමන් රත්නප්‍රිය මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවට නම් කර ඇත.

එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම නම් කිරීම සිදුකර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු ධූරය සඳහා මෙන්ම පත්කිරීම සිදුකර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »