‘මිනීමරු විනිසුරු පද්මිණි රණවක’ වහා අත්අඩංගුවට ගනු.. කොළඹ පුරා පෝස්ටර්

2020-01-21 04:46:00       729
feature-top
හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කොළඹ සහ ආසන්න නගර ගණනාවක පෝස්ටර් අලවා තිබේ.

තමනට උසස්වීමක් බලාපොරොත්තුවෙන් අධිකරණයේ විභාග වූ නඩුවල තීන්දු ලබා දුන් බවට ඇය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකරන ලද දුරකතන ඇමතුම් වලදී ප‍්‍රකාශ කරයි.

ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඇයගෙන් පැය තුනක පමණ කාලයක් තිස්සේ ප්‍රශ්න ප්‍රකාශ සටහන් කර ගනු ලැබ ඇත.

ඇයට විරුද්ධව අධිකරණ සේවා කොමිසමට ද පැමිණිලි කිරීමට මේ වන විටත් කටයුතු කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »