රන්ජන් වැලිකට රැදවියන්ට ව්‍යායාම පන්ති දමා උගන්වයි..

2020-01-21 04:18:00       726
feature-top
රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් එම බන්ධනාගාරයේ රැඳවියන්ට ව්‍යායාම් කටයුතු උගන්වමින් සිටින බව වාර්තා වෙයි.

ඔහු රඳවා සිටින මැගසින් බන්ධනාගාරයේ ‘පී’ වාට්ටුවේ රඳවා සිටින රැඳවියන්ට මෙසේ ව්‍යායාම් කටයුතු පුරුදු කරමින් සිටී.

මන්ත්‍රීවරයා විසින් තමන්ට ව්‍යායාම සිදු කිරීම සඳහා පෞද්ගලික ව්‍යායාම උපකරණ කිහිපයක්ම ගෙන්වාගෙන ඇති බව ද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »