හිරුණිකාගේ හඬ පට තොගයක් එලියට..

2020-01-21 04:44:00       726
feature-top
පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ හෙළිවී ඇත්තේ ඉතා සුළු හඬ පට ප්‍රමාණයක් බව රාජ්‍ය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

නුදුරු කාලයේ දී ඇයගේ තවත් හඬ පට විශාල ප්‍රමාණයක් හෙලිදරවු වීමට නියමිතව ඇති බවද ඔහු පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

හිරුණිකා මන්ත්‍රීවරයට දැන් පාර්ලිමේන්තුවේදී අමතන්නේ ද ‘හිරුණිකා බබා’ යනුවෙන් බවද ඔහු එහිදී සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »