රන්ජන් හා SB අතර හඬපට තොගයක්..

2020-01-18 10:00:00       832
feature-top
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට ගොන්නේ තමන්ගේ හඬ පට ද තිබිය හැකි බව ඇමති එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

පසුගිය රජය සමයේ තමන්ගේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස රන්ජන් රාමනායක මහතා කටයුතු කළ බවත් ඔහු සමග දුරකථන ඇමතුම් බොහෝ ප්‍රමාණයක් හුවමාරු වූ බවද ඔහු කියා සිටියේය.

නමුත් ඒ කිසිවක් ආන්දෝලනාත්මක දුරකථන ඇමතුම් නොවන බවද ඔහු පැවසීය. ‍

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »