රන්ජන්ගේ හඬපටවල පසු කම්පන එයි.. ප‍්‍රියාන් මැණික් වටකර තිත්ත කුණුහරුපෙන් බනිති..

2020-01-18 09:46:00       8660
feature-top
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට ගණනාවක් හෙලිදරවු වීමෙන් පසු විවිධ ක්ෂේත්‍රයන්හි කැළඹීම් ගණනාවක් ඇති වී තිබේ.

ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන ප්‍රියාන් මැණික් වෙත නිරූපන ශිල්පීන් කිහිප දෙනකුම ඉතා අසභ්‍ය ලෙස බැණ වදින වීඩියෝවන් සමාජජාලාවල වෙත මුදාහැර ඇත්තේද රන්ජන් රාමනායක මහතාගෙන් නිකුත් වූ හඬ පටයකින් පසුයි.

රන්ජන් රාමනායක සහ පියුමි හංසමාලි අතර සිදු වූ දුරකථන සංවාදයකදී ප්‍රියාන් මැණික් සම්බන්ධයෙන් සාකච්ඡා විය.

පසුව ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් දීර්ඝ වීඩියෝවක් නිකුත් කරන ලද්දේ තවත් කිහිපදෙනකුට අනිමින් චෝදනා කරමිනි.

මේ හේතුවෙන් එම චෝදනා ලද තැනැත්තියන් කිහිප දෙනෙකුම සමාජ මාධ්‍ය වෙත ඉතා දරුණු ලෙස ඔහුව විවේචනයට ලක්කර වීඩියෝවන් එක් කර තිබේ
(under the courtesy of lankacnews.com news web)

More News »