බැක්සයිඩ් දුරදිග යයි.. රන්ජන්ගේ කුටියට යන්න බන්ධනාගාර නිලධාරීන්ද බිය වෙයි..

2020-01-17 03:35:00       733
feature-top
වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කුටියට යාමට බන්ධනාගාර නිලධාරීන්ද බියමුසු තත්ත්වයක පසුවන බව එහි ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔහුට සමීපයෙන් සිටීමට බන්ධනාගාරයේ සෙසු රැඳවියන් ද දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

සෙසු සිරකරුවන් ව්‍යායාම් සඳහා සිර කුටිවලින් පිටතට ගන්නා විට ද මන්ත්‍රීවරයා පිටතට පැමිණියේ නැතැයි ද වාර්තා වෙයි.
(under the courtesy of adaderana.lk news web)

More News »