රන්ජන් තට්ටය පිටින් මාංචු දමා උසාවියට ගෙන එයි.. ඇප ඉල්ලයි..

2020-01-17 02:06:00       727
feature-top
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට අද රැගෙන ආවේය.

ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති හඬ පට සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය සඳහා මොහු රැගෙනවිත් තිබේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ බන්ධනාගාර බසයෙන් දෑතට මාංචු දමා ඔහු එහි ගෙනවිත් ඇත.

ඔහු බොරු කොන්ඩය ඉවත්කර තට්ටය පිටින් පැමිණ සිටියේය.

ඔහුගේ නීතීඥයන් පැවසුවේ මන්ත‍්‍රීවරයාට ඇප ඉල්ලීමන් අද සිදු කරන බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »