රන්ජන් රිමාන්ඩ්

2020-01-15 02:48:00       409
feature-top
අත්අඩංගුවට ගනු ලැබු රන්ජන් රාමනායක මෙම මස 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙම මස 23 වෙනිදා කට හඬ පරීක්ෂණයක් සඳහා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

More News »