රන්ජන් රාමනායක අධිකරණය හමුවට

2020-01-15 02:45:00       184
feature-top
අනිසි ආකාරයට අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි වලට බලපෑම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක  නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවෙස වෙත ඉදිරිපත් කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මේ වන විට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


(under the courtesy of nethnews.lk news web)

More News »