හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්‍ෂික හමුවකට එක්වෙයි

2019-12-14 02:23:00       918
feature-top
පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ හමුවක් අද (14) පෙරවරුවේ  පක්‍ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුණා. ඒ, පොලොන්නරුව බැදිවැව මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදීයි.

අද පස්වරුවේ හිගුරක්ගොඩ සහ බකමුණ යන ප්‍රදේශවල  ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ හමු කිහිපයක්ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

More News »