බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක‍්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්

2019-12-14 01:04:00       897
feature-top
බඩඉරිගු වගාවන්හි නැවතත් ව්‍යාප්තවෙමින් පවතින සේනා දළඹුවන්, දේශීය ක‍්‍රමයක් වන අළු ඉසීම හෙවත් අළු සාත්තුව මගින් මර්දනය කළ හැකි බව පරිසරවේදී තිලක් කන්දේගම පවසනවා.

එහෙත් මෙම ක‍්‍රමය පිළිබද ඉකුත් රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා සහ කෘෂිකර්ම බලධාරීන් පිළිනොගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.
(under the courtesy of nethnews.lk news web)

More News »