ගානියා බැරිස්ටර් ශ‍්‍රීයාලතා අංගොඩ ගෙනයයි..

2019-12-13 01:14:00       1337
feature-top
තමන් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කළේ යැයි චෝදනා එල්ල කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකා ගානියා බැරිස්ටර් ශ‍්‍රියාලතා අද දිනයේද රහස් පොලිසිය හමුවේ පෙනී සිටීමට පැමිණ තිබේ.

අද ඇය ගෙන ප්‍රකාශ සටහන් කර ගන්නේ පස්වැනි දිනයටයි.

ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇය මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත රැගෙන යාමට නියමිතය.

ඒ අැයගේ මානසික තත්ත්වය පිළිබඳව මානසික වෛද්‍ය වාර්තාවක් ලබාගන්නැයි අධිකරණය විසින් කරන ලද නියෝගය හේතුවෙනි.

එම සේවිකාවට රටින් පිටවීම දෙසැම්බර් 17 වන දින දක්වා තහනම් කිරීමට ද අධිකරණය කටයුතු කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »