හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ්ට වාද්දුවේදී විරෝධය

2019-12-12 09:01:00       334
feature-top
වාද්දුව, තල්පිටිය ප‍්‍රදේශයේ අද පස්වරුවේ පැවති රැස්වීමකට සහභාගි වූ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට ප‍්‍රදේශවාසීන්ගෙන් විරෝධයක් එල්ල වුණා.

එම විරෝධතාව අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග ආණ්ඩුකාරවරයාට පහරදීමක්ද සිදුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

අදාළ රැස්වීම සංවිධාන කර තිබුණේ පළාත් සභා මන්තී‍්‍ර ජගත් අංගගේ ගේ ඥාතියෙකුගේ නිවසකදීයි.


(under the courtesy of nethnews.lk news web)

More News »