බැසිල් ඇමරිකා යයි..

2019-12-07 08:51:00       831
feature-top
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ මහතාගේ පවුලේ ඥාතීන්ගෙන් ඈත්ව සමඟ වසරක කාලයක් ගත කිරීම හේතුවෙන් සහ ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු මෙසේ පිටත්ව ගොස් ඇතැයි සදහන්ය.

අධිකරණයෙන් ලද විශේෂ අවසරයක් මත ඒ මහතා විදෙස් ගතවී තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »