කාදිනල් හිමි පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයන ජනපති කොමිසම හමුවට පැමිණෙයි

2019-12-06 04:52:00       885
feature-top
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අද පස්වරුවේ පැමිණියා.

ඒ, කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර කළ දැනුම් දීමක් අනුවයි.

පස්වරු 02.00 ට පමණ කාදිනල් හිමිපාණන් කොමිසම වෙත පැමිණි බවයි සදහන් කළේ.


(under the courtesy of nethnews.lk news web)

More News »