චූඩා මාණික්‍යය කියන්නේ නිකම්ම නිකම් පළිඟුවක්.. මිත්‍යාදෘෂ්ඨික බෞද්ධයන් පෝලිම් ගැසී ඒකට වදිනවා..- එජාප මන්ත‍්‍රී

2019-12-06 03:34:00       830
feature-top
චූඩා මාණික්‍යයක් යනු නිකම්ම නිකම් පළිඟුවක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

එය බිම තියෙද්දී ද බෞද්ධයන් පෝලිම් ගැසී වදින බව ඔහු සඳහන් කළේ ය.

මෙය මේ ආකාරයේ මිත්‍යා මත හේතුවෙන් නම්මා ගැනීමට හරි පහසු යැයිද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් කරන ලද්දේ හිරු රූපවාහිනී බලය වැඩසටහනට එක්වෙමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »