මංගල එජාප ෆේස්බුක් මඩ බලකාය කැදවා මත්පැන් සාදයක්.. ආණ්ඩුවට කුඩුවෙන්න ගහන්නැයි උපදෙස්..

2019-12-05 12:47:00       882
feature-top
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් එක්සත් ජාතික පක්ෂයට හිතවාදී සමාජ ජාලා ක්‍රියාකරුවන් පිරිසක් කැඳවා සාදයක් පවත්වා තිබේ.

ඉදිරි මැතිවරණය පැවැත්වෙන කාලසීමාව වන වත්මන් ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයේ මතයන් සමාජගත කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

වැලිගම මැරියට් හෝටලයේදී මෙම සාදය පවත්වා ඇත්තේ ඉකුත් ඉරිදා දිනයේදීය.

ඉහල තත්වයේ මත්පැන් සබයන ලද සාදයේදී ඇමතිවරයා ඇතුළු පිරිස නර්තයේද යෙදුනු බව වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »