‘සමූල ඝාතනය’ සිහි කරන්න කියා TNA මන්ත‍්‍රී උතුරේ විරු සමුරු හදා විවෘත කරයි..

2019-12-03 02:38:00       582
feature-top
යුද ගැටුම් වලදී මියගිය මුලතිව් ඔතියමලේ ප්‍රදේශයේ  වැසියන් විසිහත් දෙනෙකු සිහිපත් කිරීම සදහා ගම්වැසියන්ට  දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි  ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් විශේෂ ස්මාරකයක් සාදා දී තිබේ.

මිය ගොස් සිටි වැසියන් 27 දෙනා සිහිපත් කිරීම වෙනුවෙන් අදාල ස්මාර්කය සාදා මන්ත්‍රීවරිය විසින් ඊයේ ( 02) දින  විවෘත කරනු ලැබුවාය.

ස්මාර්කය සාදා දුන් පිරිස මීට වසර 35 කට පෙර ගොස් සිටි අතර වසර 35 ක් පිරීම නිමිත්තෙන් මෙම ස්මාර්කය සාදා විවෘත කොට ඇති අතර විවෘත කිරීමේ අවස්ථාවට මියගිය පුද්ගලයින් විසි හත් දෙනාගේ ඥාතීන්ද  මුලතිව් ඔතියමලේ ගම්වාසීන්ද සහභාගී වී සිටියහ.


(under the courtesy of lankacnews.com news web)

More News »