ශ්‍රී ලංකාව පළමු රන් පදක්කම දිනයි

2019-12-02 01:13:00       842
feature-top
දකුණු ආසියානු 13 වැනි ක්‍රීඩා උළලේ පිරිමි ඒකළ ටයිකොන්ඩෝ තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාව නියෝජනය කළ රනුක ප්‍රභාත්, රන් පදක්කම දිනා ගත්තා.

නේපාලයේ පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාව දිනූ පළමු රන් පදක්කම ද මෙයයි.

මේ අතර ශ්‍රී ලංකාවේ හේෂානි හෙට්ටිආරච්චි 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා කරාතේ තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.
(under the courtesy of nethnews.lk news web)

More News »