ලක්ෂ 02 ක අල්ලස් ගන්න ගිය ASP අත්අඩංගුවට

2019-11-22 05:12:00       770
feature-top
හලාවත සහකාර පොලිස් අධිකාරීවරයාව අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂමේ නිලධාරීන් විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හලාවත, මුන්නේෂ්වරම්  හි පිහිටි දේවාලයක හිමිකරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 02 ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 1,90,000 ක මුදලක් ලබා ගැනීමේදී ඔහු මෙලෙස අල්ලස් හෝ දුෂණ කොමිෂමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති සහකාර පොලිස් අධිකාරීවරයාව හලාවත දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
(under the courtesy of nethnews.lk news web)

More News »