‘එක්ව ඉදිරියට’ අවසන්.. දැන් ‘වෙන්ව කුණුහරුප’.. රනිල්-සජිත් දෙපිල බෙදී තිත්ත කුණුහරුපෙන් බැණ ගනිති…

2019-11-22 08:51:00       692
feature-top
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර වන ගැටුම් මේ වනවිට උත්සන්න වී ඇත.

ඔවුන් දෙදෙනාගේ ආධාරකරුවන් සමාජ ජාල මගින් එකිනෙකාට දැඩිව දොස් පවරාගනිමින් සිටිති.

දෙපිරිස් අතර දැන් ඉතා අසභ්‍ය වචන හුවමාරු වෙමින් පවතින අතර තම තමන් නායකයන් සමන් වෙනුවෙන් දැඩිව පෙනී සිටිමින් ද අදහස් පළ කරමින් සිටිති.

සජිත් පේ‍්‍රමදාස මහතා පසුගිය ජනාධිපතිවරණයට තරග කරන ලද්දේ ‘එක්ව ඉදිරියට’ තේමාව මුල් කර ගනිමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »