සජිත්ගේ ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලේ මං නොවේ.. හොරකම් කලේ මංගල, මලික්, කබීර්, චම්පික විය යුතුයි..- තිස්ස අත්තනායක හෙලි කරයි…
2019-11-22 08:50:00  ★ 716

ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ අරමුදල්වල අවභාවිතාවක් සිදුවී ඇත්නම් ඊට වගකිය යුත්තේ තමන් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
වෝක්ෂෝල් වීදිය පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් මූලස්ථානයේ මුදල් අවභාවිතා වී තිබේ නම් ඊට වගකිව යුතු වන්නේ මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, චම්පික රණවක යන අය බවද ඔහු කියා සිටී.
අත්තනායක මහතා මේ බව කියා සිටියේ ජනාධිපතිවරණයේදී මුදල් අවභාවිතා වී ඇත්නම් ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් යයි එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් නිකුත් කරන ලද නිවේදනයක ප්‍රතිචාර දක්වමිනි.
කෙසේ වෙතත් තමන් මෙවන් චෝදනා වලට පිළිතුරු ලබාදීමට තව දුරටත් සූදානම් නොමැති බවද අත්තනායක මහතා තව දුරටත් කියා සිටියේය. (under the courtesy of lankacnews.com news web)

හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..
2019-12-14 02:29:00කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
2019-12-14 02:27:00හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවකට එක්වෙයි
2019-12-14 02:23:00ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
2019-12-14 01:23:00සීල් මත්ස්‍යයාට බාධා එපා
2019-12-14 01:21:00හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..
2019-12-14 01:06:00බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්
2019-12-14 01:04:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com