ජනාධිපති මාධ්‍ය ප‍්‍රධානී මොහාන් සමරනායක..

2019-11-22 08:48:00       696
feature-top
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටතේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පත් කර ඇත.

නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂකවරුන් ලෙස චමින්ද කරුණාරත්න, මොහාන් කරුණාරත්න, විදර්ශන බණ්ඩාර යන මහත්වරුන් පත් කිරීමටද නියමිතය.

ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිතුමන්ගේ සියලු මාධ්‍ය කටයුතු මෙම පිරිස විසින් සිදු කිරීමට නියමිතව තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »