සිරිකොතින් පැන්නූ සජිත් වෝක්ෂොල් වීදියේ හිදගනී… පාක්‍ෂිකයන් විත් හොටු-කදුළු පිසිති..

2019-11-21 02:25:00       702
feature-top
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි ඔහුගේ ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණ සිටී.

ඔහු එහිදී ජනතාව මුණ ගැසී සිටිති.

ඔහුගේ පාක්ෂිකයන් පෝලිමේ ඇවිත් අතින් අල්ලා ඔහු සමග පරාජයේ දුක බෙදා ගනිමින් සිටිති.

සජිත් ප්‍රේමදාස මහතා මේසයක් හා පුටුවක් මත හිඳගෙන සිටින අතර ඔහු සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ආසන්නයේ අසුන්ගෙන සිටිති.
(under the courtesy of lankacnews.com news web)

More News »