රනිල් ගෙදර යන ගමන් සජිත්ට තඩි ටොක්කක් අනී.. විපක්‍ෂ නායකකමත් ඔහුම ගනී.. කතානායකට ලිඛිතව දන්වයි..

2019-11-21 02:24:00       704
feature-top
පාර්ලිමේන්තුවේ ඉදිරි කාලය සීමාව තුළ විපක්ෂනායක ධූරය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන ලෙස කරු ජයසූරිය කථානායකවරයාට දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරය හිමි පුද්ගලයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලිපියක් මගින් කතානායක වරයාට දැනුම් දී තිබේ.

මේ අනුව ජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබා ගැනීමේ තිබූ අවස්ථාවද අහිමි වීමට නියමිතය.
(under the courtesy of lankacnews.com news web)

More News »