රනිල්ට අළුත් තනතුරක් ඉල්ලා අකිල ගෙන් ලිපියක්

2019-11-21 01:44:00       705
feature-top
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කථානායක කරු ජයසුරිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

කථානායක මාධ්‍ය අංශය සදහන් කලේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා විසින් ඒ සම්බන්ධයෙන් වන ලිපිය යොමු කර ඇති බවයි.

වත්මන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී අගමැතිධුරයේ දිවුරුම් දිමට නියමිතයි
(under the courtesy of nethnews.lk news web)

More News »