මහින්ද අගමැති ධූරයේ දිවුරුම් දෙයි

2019-11-21 01:43:00       704
feature-top
මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (21) දිවුරුම් දුන්නා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයි.

ඒ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ මෙවර දිවුරුම් දෙන්නේ තුන්වන වරටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු මෙන්ම විධායක ජනාධිපතිවරයකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා මව්බිම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ නායකයකු වනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »