අධිරාජ්‍යවාදීන් තවත් සැලසුමක් ලෙස සිතියමක් ක්‍රියාත්මක බව 'වාසු' පෙන්වයි
2019-11-21 10:03:00  ★ 696

සජිත් පේ‍්‍රමදාස ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමග අධිරාජ්‍යවාදීන් තවත් සැලසුමක් කි‍්‍රයාත්මක කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිපලය ඉලක්ක කර ගනිමින් ඔවුන් එම සැලසුම කි‍්‍රයාත්මක කර ඇති බවයි.
එහිදී "මේ රටේ බෙදුම්වාදී මතය නිරූපණය වෙන ආකාරයට ඡන්දය මෙහෙයවීමට කටයුතු කිරීම ඔවුන්ගේ දෙවැනි අරමුණ වී තිබෙනවා. එමගින් මේ රටේ ඡන්ද ප්‍රතිඵලය එක්තරා විදිහකට බෙදුම්වාදී සිතියමක් මතු කර පෙන්වීම... දැන් වෙනකොට ක්‍රියාත්ම වෙලා තියෙනවා." යනුවෙන්ද සඳහන් කළා.
අධිරාජ්‍යවාදීන්ගේ මෙම සැලසුම පරාජය කිරීමට කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර තමන්ට ඡන්දය ලබාදුන් අයගේ පමණක් නොව තමන්ට ඡන්දය ලබා නොදුන් සියලු දෙනාගේ ද ජනාධිපති තමන් බව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දී තිබුණේ ජාතිය හෝ ආගම කුමක්වුවත්, තමන් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ජනාධිපති බවයි. සැමට ගෞරවයෙන් හා අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත්, සාමකාමී දේශයක් බිහිකිරීම උදෙසා සියලුදෙනාගේ සහයෝගය කාරුණිකව අපේක්ෂා කරන බව ද එහි සඳහන්ව තිබුණා.
(under the courtesy of nethnews.lk news web)

සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00

කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි..
2019-12-07 11:56:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com