මහින්ද අද අගමැති ලෙස දිවුරයි.. අලුත් ඇමති මණ්ඩලයද සූදානම්..

2019-11-21 09:01:00       699
feature-top
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව ආණ්ඩුවේ අගමැති ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද දිවුරුම් දීමට නියමිතය.

අද පස්වරු 01.00ට පමණ ඒ මහතා අගමැති ධූරයේ දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

ඊට ටික වේලාවකට පසු අගමැති කාර්යාලයේ දී ඔහු අගමැති ධුරයේ වැඩ භාර ගැනීමටද නියමිතව ඇත.

නව කැබිනට් මණ්ඩලයද අද දිනයේ බොහෝ දුරට පත් කරනු ඇතැයිද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »