සජිත් ප්‍රේමදාසගේ ඉදිරි කාලය "දිවියන්ට" කැප කරයි (PHOTO)

2019-11-20 06:05:00       704
feature-top
පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස තමන් අනාගතයේදි සිදුකිරිමට යන දේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

" දිවියන්ගේ සංරක්ෂණය වෙනුවෙන් වන  #PROJECTLEOPARD වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මාගේ ජීවිතයේ ඉතිරි කාලය කැපවීමෙන් හා ඉමහත් උද්යෝගයකින් යුතුව කැප කරමි" යනුවෙන් හිටපු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස පත් කරන ලෙස මන්ත්‍රිවරුන් ගණනාවක් රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලා ඇති බව මේ අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.
(under the courtesy of nethnews.lk news web)

More News »