ආණ්ඩුකාරවරුන්ට ධූර වලින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙයි

2019-11-20 04:53:00       681
feature-top
සියලූ ආණ්ඩුකාරවරුන්ට ධූර වලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක නෙත් නිවුස් වෙත ඒ බව තහවුරු කළා

(under the courtesy of nethnews.lk news web)

More News »