ජනාධිපතිට සුබ පතනවා.. මං දේශපාලනයෙන් සමුගන්නවා.. ගොවිතැන් කරනවා..- වෙල්ගම
2019-11-20 04:46:00  ★ 715

තමන් දේශපාලනයෙන් තාවකාලිකව සමුගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණයේදී තම පාර්ශවය ප්‍රකාශ කල දේවල් හරි ගියේ නැති බවද ඔහු පැවසුවේය.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පතන බවත් ජනතා තීන්දුවට තමන් හිස නමන බවත් වේල්ගම මහතා කීය.
නමුත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවන බවත් වෙනත් පක්ෂවලට සම්බන්ධ නොවන බවත් කී මන්ත්‍රීවරයා මේ දිනවල තමන් වගා කටයුතු නිරත වන බවද වැඩිදුරටත් සඳහන් කළේය. (under the courtesy of lankacnews.com news web)

හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..
2019-12-14 02:29:00කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
2019-12-14 02:27:00හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවකට එක්වෙයි
2019-12-14 02:23:00ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
2019-12-14 01:23:00සීල් මත්ස්‍යයාට බාධා එපා
2019-12-14 01:21:00හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..
2019-12-14 01:06:00බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්
2019-12-14 01:04:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com