වහා ධුරවලින් අස්වනු..- සියළු ආණ්ඩුකාරවරුන්ට ජනාධිපතිගෙන් නියෝග..

2019-11-20 03:16:00       698
feature-top
සියලු ම පළාත් නියෝජනය කරන ආණ්ඩුකාරවරුන්ට වහාම සිය ධූරවලින් ඉවත් වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම්දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත මෙම දැනුම්දීම කර ඇත.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මේ බව තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »