"සිරිකොත සජිත්ට උදව් කළා" - නලින් බණ්ඩාරගේ චෝදනාවලට එජාප මහලේකම්ගෙන් පිළිතුරු ලිපියක්.!
2019-11-20 03:15:00  ★ 694

ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාසට සැබෑ ලෙස සහාය ලබානොදුන් බවට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයට ඊයේ කළ චෝදනා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද ප්‍රතික්ෂේප කළා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ සජිත් පේ‍්‍රමදාසගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙය වනු ලැබුවේ වොක්ෂෝල් වීදියේ කාර්යාලය විසින් බවයි.
එහි මෙහෙයුම් ප්‍රධානී ලෙස හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක නම් කර සිටි බවද ඔවුන් ඉල්ලා සිටි සියළු කටයුතු සිරිකොත විසින් මැනවින් ඉටුකළ බවද එම නිවේදනයේ දැක්වෙනවා.
(under the courtesy of nethnews.lk news web)

අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com