අගමැති රනිල් ඉල්ලා අස්වේ.. අස්වීමේ ලිපිය ජනපතිට දෙයි..

2019-11-20 01:37:00       699
feature-top
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමුකර ඇත.

ඇමැති වජිර අබේවර්ධන මහතා ද මේ බව තහවුරු කළේය.

අද පස්වරුවේ පැවැත්වෙන විශේෂ රැස්වීමකදී තම ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නිල ප්‍රකාශය සිදු කරන බව ද ඇමතිවරයා පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »