බි්රගේඩියර් පි‍්‍රයංක ප්‍රනාන්දුට එරෙහි නඩුවේ තීන්දුව දීම හදිසියේ ඇති වූ ගැටලුවක් නිසා කල් යයි
2019-11-20 01:34:00  ★ 693

බි්රතාන්යයේ ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී
උද්ඝෝෂණයක නිරත වූ එල්. ටී. ටී. ඊ. හිතවාදීන් පිරිසකට තර්ජනය කළේ යැයි
බි්රගේඩියර් පි‍්‍රයංක ප්‍රනාන්දුට එරෙහිව විභාග වන නඩුවක තීන්දුව
ලබාදීම කල් දමා තිබෙනවා.
ලන්ඩන් නුවර නෙත් නිවුස් විශේෂ නියෝජිත ජනක අලහප්පෙරුම සඳහන් කළේ "නඩු තීන්දුව ලබා දීමට අත්‍යාවශ්‍ය ලිපිගොනු ලබාදීමේදී සිදුව තිබෙන ගැටලුවක් හේතුවෙන් මෙම නඩුව නැවත දෙසැම්බර් 06 වැනිදාට කල් දමනු ලැබුවා." යනුවෙනි.
මෙම නඩුව ඊයේ විභාගයට ගැණුනු අවස්ථාවේ අධිකරණය ඉදිරිපිට රොක් වූ පිරිසක් ශී‍්‍ර ලංකා විරෝධී උද්ඝෝෂණයක යෙදී සිටි බවද ලන්ඩන් නුවර නෙත් නිවුස් විශේෂ නියෝජිත ජනක අලහප්පෙරුම පැවසුවා.
(under the courtesy of nethnews.lk news web)

අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com