මලිත් ඉල්ලා අස්වෙයි.. හිටපු ජනපති යලිත් පාර්ලිමේන්තුවට.. ප්රබල තනතුරකුත් ලැබෙයි..
2019-11-20 12:20:00  ★ 697
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත්රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව තිබේ.
ඔහුට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා අවස්ථාව සලසා දෙමින් එජනිස ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී මලිත් ජයතිලක මහතා ඉල්ලා අස් වීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.
ඉන්පසු මෛත්රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති.
සමීප ආරංචි මාර්ග කියා සිටී මෙන්ම ඉදිරිය ආණ්ඩුවකදී ප්රබල තනතුරක්දක් ද ඒ මහතා විසින් හොබවනු ඇති බවයි. (under the courtesy of lankacnews.com news web)

සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි..
2019-12-07 11:56:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com