අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල වැඩි කිරීමට බේකරි හිමියන් තීරණය කරයි

2019-11-20 12:14:00       710
feature-top
අද (20) මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කෙරුණා.

එහිදී පෙන්වා දුන්නේ පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ යනු ඇති බවයි.


(under the courtesy of nethnews.lk news web)

More News »