හිටපු අගමැති දි.මු. ජයරත්න අභාවප‍්‍රාප්ත වෙයි..

2019-11-20 08:38:00       692
feature-top
හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

88 වැනි වියේ පසුවූ ඒ මහතා මහනුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වී ඇති බව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වූ ජයරත්න මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක වරයෙක් ලෙසද කටයුතු කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

More News »