ජනපති වැඩ ඇරඹීමේදී ගාළු පාර නොවසයි.. සමාජ ජාලවල ඉහල හරසර..
2019-11-19 02:33:00  ★ 714

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම අද පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.
එහිදී ආචාර වෙඩිමුර පිළිගැනීම ඇතුළු සාම්ප්‍රදායික පිළිගැනීමේ කටයුතුවලදී කොළඹ ගාලුමුවදොර ඉදිරියෙන් මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබුණේ නැත.
වෙනදා ජනාධිපති ලේකම් කාර්යාලය උත්සව පැවතෙද්දී මෙම මාර්ගය වසා දැමීමට කටයුතු කරනු ලැබේ.
නව ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාවට සමාජ ජාලයන්හි ඉමහත් ප්‍රතිචාර ලැබෙමින් තිබේ.
අද වැඩ බාර ගැනීමට ජනාධිපතිවරයාගේ බිරිද හෝ සම්බන්ධ වි සිටියේ නැත.
ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ ප්රචාරක සමයේදී මෙවන් කටයුතු කරන බවට වේදිකා මත පොරොන්දු වූයේද නැත. (under the courtesy of lankacnews.com news web)

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ
2019-12-13 04:47:00ස්විස් තානාපති නිලධාරිනිය සිව්වෙනි දිනයටත් CIDයට
2019-12-13 02:05:00පොහොට්ටුව, මහමැතිවරණයට එන්නේ පුටුවෙන් බවට දයාසිරිගෙන් ප්‍රකාශයක්
2019-12-13 02:04:00ජනතාවට ඉහළ ප්‍රමිතියෙන් යුතු ඉන්ධන සැපයීමට පියවර
2019-12-13 02:02:00FCID පැමිණිලි බාර නොගනී.. රනිල් පැමිණිලි එවන තෙක් බලා සිටී..
2019-12-13 01:17:00ගානියා බැරිස්ටර් ශ්රීයාලතා අංගොඩ ගෙනයයි..
2019-12-13 01:14:00තාප්ප චිත්‍ර ඇදිල්ල නොපිට යයි.. මාර්ග සලකුණු මකා චිත්‍ර අදී..
2019-12-13 11:36:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com