"ජයග්‍රහණය කිසිවෙකුටත් හානි නොවන අයුරින් සැමරීම වඩා වැදගත්"
2019-11-19 01:41:00  ★ 702

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලද ජයග්‍රහණය කිසිවෙකුටත් හානි නොවන අයුරින් සැමරීම වඩා වැදගත් බව පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් පවසනවා.
අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන් අවස්ථාව සඳහා පැමිණි ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට රුවන්වැලි මහ සෑය වැනි පූජා භූමියකදී ජනතාව දැක්වූ ප්‍රතිචාරය කිසිසේත් අනුමත නොකරන බවයි උන්වහන්සේ සඳහන් කළේ. (under the courtesy of nethnews.lk news web)

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ
2019-12-13 04:47:00ස්විස් තානාපති නිලධාරිනිය සිව්වෙනි දිනයටත් CIDයට
2019-12-13 02:05:00පොහොට්ටුව, මහමැතිවරණයට එන්නේ පුටුවෙන් බවට දයාසිරිගෙන් ප්‍රකාශයක්
2019-12-13 02:04:00ජනතාවට ඉහළ ප්‍රමිතියෙන් යුතු ඉන්ධන සැපයීමට පියවර
2019-12-13 02:02:00FCID පැමිණිලි බාර නොගනී.. රනිල් පැමිණිලි එවන තෙක් බලා සිටී..
2019-12-13 01:17:00ගානියා බැරිස්ටර් ශ්රීයාලතා අංගොඩ ගෙනයයි..
2019-12-13 01:14:00තාප්ප චිත්‍ර ඇදිල්ල නොපිට යයි.. මාර්ග සලකුණු මකා චිත්‍ර අදී..
2019-12-13 11:36:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com