මහින්ද අගමැති කරමින් නව ආණ්ඩුවක් පිහිටුවයි.. රනිල් ඉවතට.

2019-11-19 09:39:00       780
feature-top
මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

එහි මූලික අරමුණ ඉතා ඉක්මනින් රට පාර්ලිමේන්තු මැතිවරණයකට යොමු කිරීම බවද මන්ත්‍රීවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් විපක්ෂනායක කාර්යාලයේදී කැඳවා ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »