පාර්ලිමේන්තුව විසුරුවන්න 2/3 බලය දීමට එජාප පිරිසක් තීරණය කරති.

2019-11-19 09:03:00       708
feature-top
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමට අවශ්‍ය 2/3 බලය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් තීරණය කර තීරණය කර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ ජනාධිපතිවරණයේදී ලද ජනමතයට ගරු කරමින් දැන් මහ මැතිවරණයක් කැදවිය යුතු බවයි.

ඇමති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ වැඩි පිරිසක් එකඟ වී තිබෙන බවයි.

අගමැති වික්‍රමසිංහ මහතා සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කලේය.
(under the courtesy of lankacnews.com news web)

More News »